හදිසි කෝටිපති දේශපාලකයන් 1000කට පැමිණිලි..

March 13, 2015

හදිසියේම ධනපතියන් වූ දේශපාලකයන් හා බලවතුන්ට සම්බන්ධයෙන් පසුගිය මාස දෙක තුළ අල්ලස් දුෂණ චෝදන විමර්ශන කොමිසමට පැමිණිලි දහසක් පමණ ලැබී ඇත.

කොමිසමේ කොමසාරිස් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පවසන්නේ අයථා ගණුදෙනු දේපළ හා වත්කම් පිළිබදව ලැබී ඇති එම පැමිණිලි අතරින් බොහොමයක් විමර්ශන කටයුතු දැනට ආරම්භ කර ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p