පොලිසියේ උසස්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ කරනවා

March 4, 2015

පොලිසියේ සෑම ශ්‍රේණියකට ම අදාළ උසස්වීම් ලබාදීම සඳහා චක්‍රලේඛ අනුව සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන බව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p