එස්.බී. යළි UNP යට

March 4, 2015

හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉල්ලුම්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද අදාල ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු බුරුලක් ලබාදී නොමැති බවද පැවසේ.

මේ ඉල්ලීම කර ඇත්තේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් එක්කරගන්නා ලද පුද්ගලයකු හරහා බවද පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p