හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිදට ඇප

February 27, 2015

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට අද (27) කොළඹ අලුත් කඩේ අධිකරණය විසින් ඇප ලබා දී ඇත.

ඊයේ (26) දිනයේදී ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් කොළඹ අලුත් කඩේ අංක 1 අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව අද (27) පහත සදහන් කොන්දේසි යටතේ ඇප ලබා දී ඇත.

1. රුපියල් 15000ක මුදල් ඇප
2. රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක්
3. සෑම මසකම අවසන් සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ පෙනීසිටීමට නියෝග කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p