මෝදි 13 ලංකාවේ..

February 23, 2015

ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සදහා ලබන මාර්තු 13 වනදා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු එම සංචාරයේදී යාපනයේද සංචාරය කිරීමට නියමිත අතර අනුරාධපුරයේද සංචාරය කිරීම පිළිබදව ද අවධානය යොමු  කර ඇති බව එම මාධ්‍ය ප‍්‍රකාශ කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p