මිනිස් මුහුණක් ඇති මාළුවෙක්

February 21, 2015

මිනිස් මුහුණකට සමාන හැඩරුවක් ඇති මත්‍ස්‍යයකු හැටන් නගරයේ මත්ස්‍යය වෙළෙඳ සැලකින් 17 හමුවී ඇත.

මීගමුව ප‍්‍රදේශයෙන් අලෙවිය සඳහා ගෙන එන ලද හුරුල්ලා මාළු පිරවූ පෙට්ටියක සිටියදී මේ මාළුවා හමුවී තිබෙන අතර එය දැක ගැනීමට විශාල පිරිසක් වෙළෙඳ සැලට පැමිණ තිබේ.

ඇස් දෙකක් නාසයක් කන් දෙකක් සමඟ කුඩා කටක්ද ඇති මිනිස් මුහුණේ හැඩය ගන්නා මේ මත්ස්‍යයා පේත්තා නමින් හඳුන්වන බවත් මෙම මාළු වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් වෙළෙඳ සැල් හිමිකරු පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p