වී කිලෝවකට සහතික මිල හෙට සිට

February 18, 2015

අතුරු අයවැය මගින් ප‍්‍රකාශ කල පරිදි සහතික මිලට වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කෙරේ.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ වී මිලදීගැනීම දිවයින පුරා එකම අවස්ථාවකදී දිස්ත‍්‍රික් සහ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සිදුවන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p