සිරිපා බැතිමතුන්ට විශ්‍රාම ශාලා පහසුකම්

February 17, 2015

ශ්‍රී පාද වන්දනා සමයේ ශ්‍රී පාදස්ථානය වැඳපුදාගැනීමට යන බැතිමතුන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ නොමිලේ විශ්‍රාම ශාලා පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

එමෙන් ම මගීන්ගේ පහසුව සඳහා හැටන් දුම්රිය ස්ථානයේ සිට ශ්‍රී පාදය අතර ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ බස් සේවාවක් ද ආරම්භ කොට ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p