හමුදා නිලධාරීන් 10 ක් යළිත් සේවයේ පිහිටුවයි

February 14, 2015

2010 ජනාධිපතිවරණයෙන් පසුව අනිවාර්යය නිවාඩු යැවු හමුදා නිලධාරීන් 10 දෙනකු යළිත් වරක් සේවයේ පිහිටුවා තිබේ.

වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් මත අදාළ නිලධාරීන් යළි සේවයෙහි පිහිටුවීමට යුධ හමුදාපතිවරයා පියවර ගෙන ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p