දේශප්‍රිය මිනිහෙක්

February 12, 2015

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට උපහාර පිදීමේ අභිනන්දන උළෙලක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විද්‍යාර්ථීන් සහ වෘත්තිකයෝ සංවිධානය කර තිබුණි.

මැතිවරණ කොමසාරිස්වරයා අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමකාලිනයන් රැසක් මෙම අවස්තාවට එක්ව උත්සවය සංවිධානය කළහ.

එහිදී ‘‘දේශප්‍රිය මිනිහෙක්” නමැති ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාවද සිදු කරනු ලෑබිණි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p