පොදු අපේක්ෂකයෙක් මලල ක‍්‍රීඩා නිලවරණයටත්..?

February 11, 2015

2015-17 සදහා වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගම් නිලවරණයේදී සභාපති ධූරය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

නිලවරණය මාර්තු 29 වැනිදා පැවැත්වීමට නාමයෝජනා කැදවීම මෙම 12 වැනිදා දක්වා සිදු කිරීමට මලල ක‍්‍රීඩා සංගමයේ විධායක සභාව තීරණය කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p