ඡේම්ස්‌ පැකර් නැතත් හෝටල් ව්‍යාපෘතිය ඉදිකරනවා

February 10, 2015

ඡේම්ස්‌ පැකර් නැතත් අදාළ හෝටල් ව්‍යාපෘතිය නතර වී නැති බවත් එය එහි දේශීය ආයෝජකයා විසින් කරගෙන යන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

හෝටල් ව්‍යාපෘතියට කැසිනෝ බලපත්‍ර ලබාදී නොමැති බවත් සංචාරක ව්‍යාපාරයට අදාළ ආයෝජන ව්‍යාපෘති කිසිවක්‌ නතර නොකරන බවත් ඡේම්ස්‌ පැකර්ට හෝටල් ව්‍යාපෘතියක්‌ නොතිබූ අතර එය ජෝන් කීල්ස්‌ ආයතනයේ ව්‍යාපෘතියක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p