නිල් බලකා ටී ෂර්ට් තොගයක් තරුණ සේවා සභාවෙන් හමුවෙයි

February 10, 2015

තරුණ සේවා සභා ලාංඡනය සහිත නිල් බළකා නාමය මුද්‍රිත ටී ෂර්ට් තොගයක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ඡායාරූප සහිත මේ වසර සඳහා මුද්‍රිත දින දර්ශන තොගයක් ජාතික තරුණ සේවා සභාවේ මූලස්ථානයේ ගබඩාවක තිබී හමුවී තිබේ.

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ තරුණ සේවා සභාපති එරන්දක වැලිඅංගගේ මහතා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (09) සොයාගනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p