කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා නොගනු!

February 5, 2015

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු!, අතුරුහන් කිරීම්, පැහැරගැනීම් වහා හෙලිදරව් කරනු!, කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය උදුරා නොගනු! යන සටන්පාඨ මූලික කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විරෝධතා බැනර් අත්සන් කිරීමේ වැඩසටහනක් අද (05) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීය.
මේ සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා සහ , දේශපාලන මණ්ඩල සභිකයින් වන රවීන්ද්‍ර මුදලිගේ, දුමින්ද නාගමුව, පුබුදු ජයගොඩ, අජිත් කුමාර ඇතුළු පිරිසක් සහභාගී විය.

FLSP-banner-sign-2015-02-05-03 FLSP-banner-sign-2015-02-05-05 FLSP-banner-sign-2015-02-05-06 IMG_4641 IMG_4643 IMG_4649

Sammy

Previous story Next story

Leave a comment

t

o

p