සිසිර සේනාරත්න නිහඞ වෙයි

February 4, 2015

ප‍්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා අභාවප‍්‍රප්ත වී තිබේ. අද(04* දහවල් ජාතික රෝහලේ දී ඔහු අභාවප‍්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යනවිට 79 වන වියේ පසුවු සිසිර සේනාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වෙයි.සිසිර සේනාරත්න මහතා ගායනා කළ ගීත අතරින් ගයාගීතයන් ගමේ වෙල් එලියේ, අදරෙයි මම ආදරෙයි, ඕළු නෙළුම් නෙරිය රගාලා, පිදුරු සෙවිකළ පැල්පතේ , වෙසක් කැකුළු, සල් සපුමල් දෙවට දිගේ, වැනි ගීත ශ‍්‍රාවකයින් අතර ඉමහත් ප‍්‍රසිද්ධියට පත් වුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p