ඉන්ධන මිල පහලට

January 22, 2015

ඉන්ධන මිල පහල දමා තිබේ.

ඒ අනුව 150ක්ව පැවති පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු.117 ක් දක්වා රු. 33කින් අඩු කර ඇත. රු. 158ක්ව තිබූ පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රු. 128ක් දක්වා රු. 30 කින් අඩු කර ඇත.

රු. 111ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රු. 95 ක් දක්වා රු.16කින් අඩු කර ඇති අතර රු. 133ක්ව පැවති සුපරි ඩීසල් ලීටරයක මිල රු. 110 දක්වා රු. 23 කින්ද අඩු කර ඇත.

මීට අමතරවල රු. 81ක්ව තිබූ භූමිතෙල් ලීටරයක් මිල රු 65 දක්වා රු. 16 කින් අඩු කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p