සිංහල සිනමාවේ 68වැනි උපන් දින විශේෂ සැමරුම් උත්සවය හෙට

January 20, 2015

සිංහල සිනමාවේ 68වැනි උපන් දිනය හෙට (21)ට යෙදී ඇති අතර ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර  වසර 43ක් සපිරීම නිමිති කර ගෙන විශේෂ සැමරුම් උත්සවයක් හෙට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී පැවැත්වේ.
ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස ‘කඩවුණු පොරොන්දුව’ තිරගත කිරීමෙන් ඇරඹි සිංහල සිනමාව ‘අපි මැරෙන්නෙ නෑ’ චිත්‍රපටය දක්වා චිත්‍රපට 1188ක් තිරගත කර ඇත.
මේ විශේෂ සැමරුම නිමිත්තෙන් චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ ඉදි කළ බුදු මැදුර හෙට උදේ 9.22ට විවෘත කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p