මාලේ සිටි මෙරට සිරකරුවන් 15ක් නිදහස්..

January 19, 2015

මෙරට රජයේ ඉල්ලීමකින් මාලදිවයිනේ රදවා සිටි ශ‍්‍රී ලාංකික සිරකරුවන් 15 දෙනෙකුට නිදහස ලබාදී තිබේ.

එරට ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම සිරකරුවන් නොබෝ දිනකින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p