ගාලූමුවදොර විශේෂ දිව්‍ය පූජාව ඇරඹේ video

January 14, 2015

ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ විසින් මෙහෙයවන ගාලූමුවදොර විශේෂ දිව්‍ය පූජාව මේ වන විට පැවැත්වෙනවා. ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටී. උන්වහන්සේ මෙම දිව්‍ය පූජාව සඳහා ගාලූමුවදොර පිටියට පැමිණියේ විවෘත රථයකනැගී මග දෙපස රොක් වී සිටි බැතිමතුන්ට ආශිර්වාද කරමිනි. උන්වහන්සේපිළිගැනීම සඳහා නර්තනාංග සහ ගායනා කිහිපයක් ද ඉදිරිපත් කෙරුණ අතර ගීතිකා ගායනය සහ දිව්‍ය පූජාවේ කටයුතු අරම්භ වුයේ ඉන් අනතුරුවය.
මේ
අතර කොල්ලූපිටිය මංසන්‍ධියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා ගාලූපාර මේ වන විටවසා දමා තිබෙන අතර දහවල් 12 දක්වා කොළඹ බෞද්ධාලෝක මාවත ද වරින් වර වසාතැබෙන බව පැවසේ.

 

https://www.youtube.com/watch?v=2SQ1iW7APHk#t=3572

Sammy

Previous story Next story

Leave a comment

t

o

p