කොළඹ නගරය මැදදී ගිනි තබා ගත් පුද්ගලයා මරුට

January 6, 2015

ඊයේ දිනයේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලදී තම සිරුරට ගිනි තබාගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ජිනදාස පෙරේරා නමැති
72 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p