හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසන්න ජනපති යයි

December 13, 2014

ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ සුවදුක් විමසන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා  (12) එම නිවසට ගියේය.
 මාතර පිහිටි ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා එතුමාගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක ද නිරත විය.
87a432775fedd544ec5b287878d0ba0a_L

Sammy

Previous story Next story

Leave a comment

t

o

p