තැපැල් තොරතුරු සන්නිවේදන තාක්ෂණ සංසදය අද

December 10, 2014

ශ්‍රී ලංකා තැපැල් තොරතුරු සන්නිවේදන තාක්ෂණ සංසදයේ හමුවක් අද (10) කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වේ.
මෙම අවස්ථාවට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p