මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය අද

December 2, 2014

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්වේ.

මෙවර අයවැයෙන් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව මාසික දීමනාව රුපියල් 2500 සිට රුපියල් 4000 දක්වා වැඩිකර ඇත.

 

ඒ අනුව රුපියල් මිලියන 1800ක් වැය කරමින් සිසුන් 45,000කට මහපොළ ශිෂ්‍යත්ව වරම් හිමි වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p