සාමය සහ සහජීවනය ගොඩනැඟූ ජනපතිට ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායකයාගෙන් ආශිර්වාද

November 29, 2014

දශක තුනක් රට වෙලාගෙන තිබූ රුදුරු ත්‍රස්තවාදය නිමා කර, රට සංවර්ධනයෙන් ද ඉදිරියට ගෙන යමින් රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැඟූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායකයා සිය ආශිර්වාදය පළ කරයි.

මේ දිනවල දිවයිනට පැමිණ සිටින ඉන්දියාවේ ඉස්ලාම් ආගමික ආධ්‍යාත්මික නායක අෂීන් හාසිර් ආලිම් පූජකතුමා අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයට පැමිණ ජනාධිපතිතුමා වෙත මෙලෙස සිය ආශීර්වාදය පළ කර සිටියේය.

d6afdaccbf3fda0b1fc95f456255ce06_L

Sammy

Previous story Next story

Leave a comment

t

o

p