ජනපති හා සිතාසි හා ඇස්කීසිවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

November 29, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා සිතාසි හා ඇස්කීසිවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අධිකරණ අමාත්‍යංශයේ ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Meeting_President_and_Fiscal_Officers_Union_1 Meeting_President_and_Fiscal_Officers_Union_3 Meeting_President_and_Fiscal_Officers_Union_4

Sammy

Previous story Next story

Leave a comment

t

o

p