ජනවාරියේ සිට කොළඹ කසළ පුත්තලමට

November 3, 2014

කොළඹ නගරයේ දිනපතා එක්රැස්වන කැලිකසළ පුත්තලම ප්‍රදේශයට රැගෙන යාමට රජය සැලසුම් කොට ඇති අතර එම වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p