ජගත් ක්‍රිකට් තරඟාවලියට ඇරයුම් කරන්න එයි

November 3, 2014

එළඹෙන පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන අයි.සී.සී ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වීමට ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නිළ වශයෙන් ආරාධනා කිරීමට නවසීලන්ත රජයේ අමාත්‍යවරයෙක් අද (03) දිවයිනට පැමිණීමට නියමිතය.

නවසීලන්තේ ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ ඇමති නේතන් ගයි මෙසේ දිවයිනට පැමිණෙනු ඇති අතර ඔහු නවසීලන්ත අගමැති ජෝන් කී වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජනපතිවරයාට නිල වශයෙන් ආරාධනා පත‍්‍රය භාරදෙනු ඇතැයි සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p