මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය හෙට රැස්වෙයි

October 30, 2014

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය හෙට(31)  පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p