ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ කෑම හිඟය අඩුම රට ලෙස තේරේ..

October 19, 2014

ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති පර්යේෂණායතනය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව දකුණු ආසියාවේ කුසගින්නේ සිටින ජනතාව අඩුවෙන්ම සිටින රට ශ‍්‍රී ලංකාව බව හෙළිව ඇත.

වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව ලෝක කුසගින්න මැඬීමේ දර්ශකයේ 39 වැනි ස්ථානයට තේරී පත්ව ඇති අතර එය දකුණු ආසියා කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රටය.

මෙම වාර්ෂික වාර්තාව සකසා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 175 ක් ඇසුරෙනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p