සබරගමුව සිසු සත්‍යග්‍රහයට මෑර ප්‍රහාරයක් – ඡායාරූප

October 11, 2014

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන සිසු සත්‍යග්‍රහ අට්ටාලයට ඊයේ 10 රාත්‍රී කාළයේ කිසියම් පිරිසක් විසින් පහර දී ඈත.

සිසුන් පවසන්නේ පොලීසිය අසලින්මපහර දීම සිදු කල මෑර පිරිස පෑමිනි බවයි.පොලිස් නිළධාරීන් මෑර පිරිස සිසුන්ට පහර දී ඉවත්ව යනතුරු නොපෙමිනි බව කියා සිටියි.

පහර දීමට පෑමිණි පිරිස තමන්ට හදුනා ගත හෑකි බව සරසවි සිසුන් පවසයි. මෙම මෑර පිරිස් සිදු කළ පහර දීම නිසා සරසවි සිසුන් කිහිප දෙනෙකුම තුවාල ලබා ඈත.

1

2

3

4

5

Sammy

Previous story Next story

Leave a comment

t

o

p