කක්කුස්සි වත්තේ කාන්ති(බට්ටි) පොලීසියට එරෙහිව තනිවම නැගිටී..

October 2, 2014

පසුගියදා රත්නපුර නගරය මැදදී පොලිස් සැරයන්වරයෙකු විසින් දරුණු ලෙස පහර දීමකට ලක් වූ රත්නපුර කක්කුස්සිවත්තේ කාන්තිලතා (බට්ටි) නම් කාන්තාව රත්නපුරේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවාය.

එහිදී ඇය පැවසුවේ තමන් පොලිස් දෙපාර්තමේන්තුවට හා අදාල නිලධාරියාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරන බවත් වන්දි ලෙස කෝටි පහක මුදලක් ඉල්ලන බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p