ඔබත් ඡන්ද දායකයෙක්ද? වහාම බලන්න..

September 26, 2014

ඡන්ද හිමි නාම ලේඛණයේ ඔබේ නමත් ඇතුලත් වී ඇතිදැයි පරීක්‍ෂා කර බලන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී.

ජාතික හැඳුනුම්පත් අංකය යොදා එය පරක්‍ෂා කර බලන ලෙසත් නම සඳහන් නොවන්නේ නම් ග‍්‍රාම නිලධාරීවරයා හමු වී නම ඊට ඇතුළු කර ගන්නා ලෙසත් කාර්යාලය ඉල්ලා සිටී.

යොමුව

http://www.slelections.gov.lk/id/index.aspx

Sammy

Previous story Next story

Leave a comment

t

o

p