රට අවුලන SMS යැවුවොත් අත්අඩංගුවේ

August 7, 2014

ජාතීන් අතර වෛරයක් ඇතිවන පරිදි කෙටි පණිවිඩ(එස්.එම්.එස්) යැවූ බව කියන සැකකරුවන් සිව්දෙනෙකු එළඹෙන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඈත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඈත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p