600cc අධිබල ට‍්‍රැෆික් බයික් රට පුරා..

July 23, 2014

පසුගිය පළමුවැනිදා සිට මහා මාර්ගවල රථ විහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදවා ඇති හයිවේ ට‍්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණිය හේතුවෙන් රිය අනතුරු අවම වී ඇතැයි පොලිස් රථ වාහන මූලස්ථානය පවසයි.

එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු යතුරු පැදි 315 ක් හයිවේ ට‍්‍රැෆික් රාජකාරි සඳහා යොදවා ඇති අතර ඒ සඳහා විශේෂ පුහුණුව ලත් රථ වාහන අංශ නිළධාරීන් 1,300 ක් පමණ යොදවා ඇති දිනපතා පැය 16 ක අඛණ්ඩ රාජකාරියක යොදවා ඇතැයි නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) අමරසිරි සේනාරත්න මහතා පැවසීය.

BridemGCIAAn_4o copy

Sammy

Previous story Next story

Leave a comment

t

o

p