චීන තානාපති ආර්යාව වෙතින් මුදල් පරිත්‍යාග

July 18, 2014

ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමාගේ ආර්යාව වන ඩින්ග් යූ‍ ‘Ding Yue’  (ජූලි 17) දින රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය අයෝමා රාජපක්ෂ මහත්මිය අමාත්‍යාංශ පරිශ්‍රයේදි හමුවිය.

මෙහිදි රණවිරු දුවාදරුවන්ගේ අධ්‍යාපන මටිටම උසස්කිරිම සඳහා සභාපතිනිය වෙත මුදල් පරිත්‍යාගයක් ද පිරිනමන ලද අතර මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි ඉන්දු රත්නායක මහත්මියද එක් වූවාය.

MoD_Seva_Vanitha_Unit_receives_more_funds_20140717_02p1 MoD_Seva_Vanitha_Unit_receives_more_funds_20140717_02p2

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p