මාදුළුවාවේ සෝභිත නාහිමි පිළිරුව විවෘත කෙරේ

June 26, 2019

පාර්ලිමේන්තු සංකීර්ණයට නුදුරින් ස්ථාපිත කෙරුණු මාදුළුවාවේ සෝභිත නාහිමි  පිළිරුව සහිත අනුස්මරණ  ස්මාරකය ඊයේ (.25) කතානායක කරු ජයසූරිය මහතා විසින් විවෘත කරන ලදි.

එම අවස්ථාවට අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමි, කෝට්ටේ කළ්‍්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධඹ්මාලංකාර මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ

Karu sobitha himi 4 Karu sobitha himi Karu sobitha himi 1 Karu sobitha himi 2 Karu sobitha himi 3

t

o

p