නීති වීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

April 22, 2019

ශ්‍රී  ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය මගින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන වෙරලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අද දින (අප්‍රේල් 22) නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවට ගත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිතය.

t

o

p