රනිල් ඡන්ම දිනය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමග සමරයි

March 26, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය නිමිති කරගෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සදහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහන ඊයේ (24) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට මහා සංඝරත්නය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.  PM Bday 1

PM Bday 1 PM Bday 2 PM Bday 3 PM Bday 4PM Bday 5

t

o

p