අය වැය හිගය රුපියල් බිලියන 685 ක්

March 5, 2019

මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අය වැය ලේඛනය අනුව මෙම වසරේ අය වැය හිගය රුපියල් බිලියන 685 කි.

2019 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 2464 ක් වන අතර රජයේ මුළු වියදම රුපියල් බිලියන 3149 ක්වේ.

අය වැය හිගය ණය හා ප්‍රදාන මගින් ලබා ගැනිමට අපේක්ෂා කරන බවද මුදල් ඇමතිවරයා සදහන් කළේය.

t

o

p