දමිළ ඩයස්පෝරාවේ ජිනීවා අසාර්ථක උද්ඝෝෂණය

March 26, 2014

Petition against anti Sri Lanka resolution handed over to UNHRC

ශී‍්‍ර ලංකාවේ සංහිදියා ක‍්‍රියා පිළිවෙතට බාධා වන අයුරින් කටයුතු නොකරන්නයැ යි ඉල්ලමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට යුරෝපයේ ඇතුළු විදේශ රටවල වාසය කරන ශී‍්‍ර ලාංකිකයෝ 5000කට අධික පිරිසක් දැවැන්ත උද්ඝෝෂණයක පසුගියදා (24) නිරත විය.

අනතුරුව ශී‍්‍ර ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් පෙත්සමක් ද මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය වෙත උද්ඝෝෂකයෝ ඉදිරිපත් කළහ. එම පෙත්සම එරික් මාකාවිට සහ නිහාල් ලියනගේ මහත්වරුන් විසින් ආරක්ෂක නිලධාරීන් වෙත බාර දෙන ලදී.

geneva tamil diaspora
මේ අතර එල්ටීටීඊ හිතවාදී දමිළ ඩයස්පෝරාව ද ශී‍්‍ර ලංකාවට එරෙහිව අසාර්ථක උද්ඝෝෂණයක් සංවිධානය කළ අතර ඊට ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වූ අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p