අගමැති වෙනස ගැන මතයක් ප්‍රකාශ කරන්න බැහැ – නීතිපති

October 31, 2018

අග්‍රාමාත්‍ය ධූරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳ විමසු කතානායකට නීතිපති ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊයේ (30) කතානායක වෙත නීතිපති විසින් දන්වා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපති භූමිකාවට අනුව එම කරුණ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තම අදහස බවයි.

නීතිපති විසින් කතානායක වෙත එවන ලද ලිපිය.

t

o

p