වහා පාර්ලිමේන්තුව කැඳවන්න කතානායක ජනාධිපතිට ලිපියකින් දන්වයි

October 30, 2018

වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 ක පමණ පිරිසක් තමනට ලිඛිතව ඉල්ලීම් කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් ලියමින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව වහා කැඳවා ස්ථාවර භාවය ඇති කරන ලෙසයි.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

LetterLetter1

t

o

p