අගමැති රනිල්ගේ ඉන්දීය සංචාරයේ විශේෂ අවස්ථා

October 22, 2018

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී  හමුවූ අවස්ථාව

Ranil-in-india1
ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,  ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස වෙත ගීතයක රස විදීමට සැලැස්වූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඡායාරූපවල දැක්වේ.

Ranil-in-india2

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාව

Ranil-in-india3

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමතිනි ශ්‍රීමති සුෂ්මා ස්වරාජ් මහත්මිය නවදිල්ලි නුවර තාජ් පැලස්  හෝටලයේදී හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාව.

Ranil-in-india4

t

o

p