සීනි කන්ටේනරයේ තිබී කොකේන් කිලෝ 160 හමු වෙයි

July 19, 2017

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට සීනි රැගෙන යමින් තිබූ කන්ටේනර් රථයක තිබී  කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 160ක පමණ තොගයක් සොයාගෙන තිබේ.
ගල්කිස්ස පොලීසිය විසින් අද පස්වරුවේ මෙම කොකේන් තොගය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.  ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

t

o

p