රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40යි

July 2, 2017

අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උත්සව හා පින්කම් මාලාවක්ච පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. වර්ෂ 1977 ජූලි මස 22 දා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් මෙම මස 22දාට සම්පූර්ණ වේ. නොකඩවා 40 වසරක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන්නේද රනිල් වික්‍රමසිංහය.

t

o

p