එක් තීරයක්-එක් මාවතකදී ලංකා අගමැති හා චීන ජනපති හමුවෙයි

May 15, 2017

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා හමු විය. 
Rani-and-China-president1
එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ මහත්මිය සහ ෂී ජින්පිං මහත්මිය ද එක්විය.

t

o

p