වෙසක් සැමරුමට අගමැතිගෙන් බෞද්ධ විහාරස්ථාන වලට පරිත්‍යාග

April 25, 2017

ඡාත්‍යන්තර වෙසක් දින සමරුම වෙනුවෙන් බෞද්ධ විහාරස්ථාන වෙත මූල්‍ය පරිත්‍යාග ලබා දීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණි.  මෙම මූල්‍ය පරිත්‍යාග සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ කොළඹ මහ නගර සභාව විසිනි.

Ranil-Wikramasighe3 Ranil-Wikramasighe4 Ranil-Wikramasighe2 Ranil-Wikramasighe1

t

o

p