වියට්නාම් ජාතික වීර ස්මාරකයට අගමැති රනිල්ගෙන් පුෂ්පෝපහාර

April 17, 2017

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 17 වන දා පෙරවරුවේ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික වීර ස්මාරකය වෙත ගොස්, පුෂ්පෝපහාර පැවැත්වීය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මේ අවස්ථාවට සහභාගී වූහ.
Ranil-in-Viyatnam2 Ranil-in-Viyatnam3

t

o

p