සුපිරි පිතිකරු යුනිස් ඛාන් ක්‍රිකට් පිටියට සමුදෙයි

April 10, 2017

පාකිස්තානු හිටපු ටෙස්ට් නායක යූනිස් ඛාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
එළැඹෙන කොදෙව් ටෙස්ට් තරගාවලිය තම අවසන් තරගාවලිය බව 39 හැවිරිදි යූනිස් ඛාන් නිවේදනය කර තිබේ.
වසර 2000 දී ටෙස්ට් පිටියට පිවිසි යූනිස් ඛාන් තරග 115 කට ක්‍රීඩා කර ශතක 34 ක් සමගින් ලකුණු 9977ක් ලබා ලකුණු සාමාන්‍යය 53.06 ක් ලෙස රඳවාගෙන සිටියි.

t

o

p