Features

වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති කියයි

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය Read More

“රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍යයි” – ජනපති

රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍ය බවත් විනය ගරුක සමාජයක් තුළින් ශ්‍රී ලංකාව නව මානයක් කරා ගෙන යාමට ලබන වසරේ සිට සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි. අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ Read More

“ලංකාවේ පිහිටීම අනුව බරපතළ භූ කම්පන අවදානමක් නෑ” – මහාචාර්ය අතුල සේනාරත්න

බුත්තල, පැල්වත්ත ආශ්‍රිත ප්‍රදේශවල හටගත් භූ කම්පන ප්‍රබලත්වයෙන් ඉතා අඩු ඒවා බැවින් කිසිවකු අනියත බියක් ඇති කර ගත නොයුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි. ඉන්දු – ඔස්ට්‍රේලියා භූ තලය ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 1,000ක පමණ දුරින් තිබෙන බව ත් එහි ඇති වන විභේදනය නිසා යම් යම් සුළු කම්පන තත්ත්වයන් Read More

සිරිපාදෙ නගින අතර ගැබිණි මව දරුවෙකු ප්‍රසූත කරයි

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවී ඇති බැවින් මේ වනවිට විශාල පිරිසක් ඒ වෙත පැමිණෙමින් සිටින අතරවාරයේ වන්දනාවේ පැමිණි ගැබිණි කාන්තාවක් ඉදිකටුපාන ප්‍රදේශයේ දී බිළිඳියන ප්‍රසූත කළ පුවතක් වාර්තා වෙයි. වන්දනාවේ පැමිණි මෙම කාන්තාව ඇයගේ ප්‍රසූතය ඊයේ (11) රාත්‍රියේ දී සිදුකර ඇති අතර, එම නව බිළිඳිය ගැහැනු දරුවෙකු බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි. දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉදිකටු Read More

පළමු වරට මෙරටදී එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපලට

සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි. විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් Read More

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට කටයුතු කරනවා – ජනපති

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. එමගින් රට බෙදීමට කිසි ලෙසකටත් ඉඩ නොතබව බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජාතිය අමතා ඊයේ (04) සිදු කරන ලද විශේෂ ප්‍රකාශය මගිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදු කරන Read More

ජනපතිගේ නිදහස් දින පණිවුඩය

75 වන නිදහස් දිනය සමරන වර්තමානයේ ශ්‍රී ලංකාවට අතිශයින් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ මෙම අභියෝග ජය ගැනීම ස‍ඳහා නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවය. 75 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. Read More

අභිමානවත් නිදහස් සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන් : ජාතික සැමරුම ගාලුමුවදොරදී

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ. ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි. මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයන් Read More

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමරු කාසියක්

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය. සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද, සමරු Read More

ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවිය දෙසට

ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීප වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි. මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 Read More

t

o

p